" සෞඛ්‍යය, සතුට සහ සාර්ථක සබඳතා මැද ගොඩනැගෙන මූල්‍ය නිදහස උදෙසා වූ ශ්‍රී ලාංකීය මගපෙන්වීම...! "
අප හා එක්වීමෙන් ඔබට ලැබෙන ප්රතිලාභ (Why Choose Billionaires Path?)
සාර්ථක ව්‍යවසායකයන් තම ධනය කළමනාකරණය කළ ආකාරය සහ ආයෝජන උපායමාර්ග පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබා ගන්න. ඔබේ ආර්ථික අනාගතය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය මූලික පියවර මෙහිදී ඉගෙන ගත හැකියි.
බිලියනපතියන් අභියෝග දෙස බලන ආකාරය සහ ඔවුන්ගේ විනයගරුක ජීවන රටාව හුරු කරගන්න. සාමාන්‍ය සිතුවිලි රටාවෙන් මිදී, ජයග්‍රාහී මානසිකත්වයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය මගපෙන්වීම් ලබා දෙන්නෙමු.
ඔබට හුදෙක් මුදල් පමණක් නොව. සෞඛ්‍යය, සතුට සහ සාර්ථක සබඳතා පවත්වා ගනිමින් සැබෑ අර්ථවත් සාර්ථකත්වයක් අත්කර ගන්නේ කෙසේදැයි සොයා බලන්න.
සාර්ථකත්වය යනු අහම්බයක් නොව, නිවැරදි දත්ත සහ සැලසුම් මත ගොඩනැගෙන්නකි. ඔබේ වර්තමාන තත්ත්වය නිවැරදිව මැන බැලීමට සහ අනාගතය සැලසුම් කිරීමට අප සකස් කළ මෙම සුවිශේෂී මෙවලම් කට්ටලය භාවිතා කර අදම ඔබේ ගමන ආරම්භ කරන්න.
ලොව දිනූවන්ගේ රන්වන් පුරුදු" (Golden Habits from World Pioneers)
ලොව දිනූ දැවැන්තයන්ගේ ජීවිත වෙනස් කළ රහස් සහ පුරුදු මෙතැනින් කියවන්න.
නවෝත්පාදනය සහ නොපසුබට උත්සාහය හරහා අනාගත ලෝකය සහ අභ්‍යවකාශය ජය ගන්නා තාක්ෂණික ලෝකයේ පෙරළිකාරයා.
සරල ජීවන රටාව සහ නිවැරදි ආයෝජන උපාය මාර්ග හරහා ලොව සාර්ථකම මූල්‍ය කළමනාකරුවෙකු වූ මූල්‍ය ලෝකයේ පියා.
ශ්‍රී ලාංකීය ව්‍යාපාරික ක්ෂේත්රය තුළ ප්‍රායෝගික උපාය මාර්ග සහ දත්ත විශ්ලේෂණය මගින් ඉහළටම ගිය දේශීය ව්‍යාපාරික දැවැන්තයා.
අපගේ ප්‍රජාව සමඟ අත්වැල් බැඳගන්න (Join Our Community)
ඔබේ සාර්ථකත්වයේ ගමන තනිවම යා යුතු නැත. "Billionaires Path" අප විසින් ඔබ වෙනුවෙන්ම වෙන්වූ සුවිශේෂී Facebook සමූහ දෙකක් නිර්මාණය කර ඇත. අදම ඒවාට සම්බන්ධ වී ඔබේ ඉලක්ක කරා යන ගමන වේගවත් කරගන්න.
මෙය ඔබ වැනිම සිහින දකින, සාර්ථකත්වය සොයන පිරිසක් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට ඇති තැනයි.
ව්‍යාපාරික ගැටලු සාකච්ඡා කිරීම.
නව අදහස් සහ අත්දැකීම් බෙදා ගැනීම.
එකිනෙකා දිරිමත් කරමින් ඉදිරියට යාම.
ඔබේ නිෂ්පාදන හෝ සේවාවන් නිවැරදි පාරිභෝගිකයන් වෙත රැගෙන යාමට සහ විශ්වාසනීය ගනුදෙනු සිදු කිරීමට ඇති විවෘත වේදිකාවයි.
ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීම.
නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම.
ව්‍යවසායකයන් අතර ජාලකරණය (Networking).